Wednesday, March 28, 2012

Illegal timber transportation - local politician arrested (2 items)

දැව ජාවාරමකට සම්බන්ධ සෙට්ටිකුලම දෙමළ සන්ධාන ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ රක්ෂණ ශ්‍රියන්ත

කාලයක් තිස්සේ සිදු කරන ලද දැව ජාවාරමක් සම්බන්ධයෙන් සෙට්ටිකුලම ප්‍රාදේශීය සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයකු පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

රක්ෂිතයකින් කපා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා දැව තොගයක් මෙහිදී ට්‍රැක්ටරයක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.

සැකකාර මන්ත්‍රීවරයා පරිසර ක්‍රියාකාරකන් වලද යෙදී සිටි බවට පැවසේ. සිද්ධියට අදාල තවත් සැකකරුවන් සිව්දෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


http://www.dinamina.lk/2012/03/28/_art.asp?fn=u1203288


TNA Sabha member held over illegal logging


Chamikara WEERASINGHE

Vavuniya Magistrate’s Court enlarged on bail a Pradeshiya Sabha member of the Tamil National Alliance in a case of illicit timber transportation yesterday.

Settikulam Police of Vavuniya produced the suspect, who is a Pradeshiya Sabha member of Settikulam before the Vavuniya Magistrate on the charge. Police said, he was arrested on Monday. The suspect had reportedly fled the vehicle which carried a stock of illegally felled timber when it was stopped by the police. The suspect was enlarged on personal bail of Rs. 100,000

http://www.dailynews.lk/2012/03/28/news04.asp

No comments:

Post a Comment