සේවක වැටුප් වැඩිවේ: ලංගම වර්ජනය නිමයි
අනුර පේ‍්‍රමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ මූලික ඉල්ලීම් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (16) ලංකා ගමනා ගමන මණ්ඩලයේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා ලංගම සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව පැවැසීය.
ඒ අනුව ශ්‍රී ලංගම සේවකයකුගේ අවම වැටුප රුපියල් එකොළොස් දහස් හත්සිය තිහක් කිරීමට තීරණය කර ඇතැයි ඒ මහතා කීය.
ලංගම සේවකයන්ගේ මුලික ඉල්ලීම් අතර ප්‍රධාන වූයේ තම මාසික වේතනය ස්ථිර දිනයක ලබා ගැනීමත්, 2006/30 චක්‍ර ලේඛයට අනුව වැටුප් වැඩිකර ගැනීම, හිඟ සේවක අර්ථසාධක අරමුදල් අදාළ ගිණුම්වලට බැරකර ගැනීම විශ්‍රාම යාමේදී පාරිතෝෂික මුදල් ලබාගැනීමත්ය.
සියලුම ශ්‍රී ලංගමයේ වෘත්තීය සමිති කලක් තිස්සේ ගෙන ගිය සටනක ප්‍රතිඵලයක් ලෙස තම අයිතිවාසිකම් දිනා ගැනීමට හැකිවූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවැසූහ.
http://www.dinamina.lk/2012/03/17/_art.asp?fn=n1203176
ලංගම වැඩ වර්ජනය අවසන්
ලසිත දුමින්ද
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ හැත්තෑ දෙකක සේවකයන් දින හතරක් තිස්සේ පැවැත්වූ වැඩ වර්ජනය ඊයේ (16 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට ශ්‍රී ලංකා ජාතික ප්‍රවාහන සේවක සංගමය තීරණය කළේය.
ඉල්ලීම් හතරක් මුල්කරගෙන අදාළ වැඩ වර්ජනය සංවිධානය කළ අදාළ වෘත්තීය සමිති නායකයන් වැඩබලන ප්‍රවාහන ඇමැති සහ නියෝජ්‍ය ප්‍රවාහන ඇමැති රෝහණ දිසානායක, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම යන මහත්වරුන් සමඟ ඊයේ නාරාහේන්පිට ලංගම මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති තීරණාත්මක සාකච්ඡාවකින් පසු එම තීරණය ගනු ලැබූහ.
ශ්‍රී ලංගම සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 8430 සිට 11,730 දක්වා වැඩි කිරීමටත්, අර්ථ සාධක හා පාරිතෝෂික දීමනා ලබා දීමටත්, අර්ථසාධක හිඟ මුදල් ලබා දීමටත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පියවර ගත් බව ඇමැති රෝහණ දිසානායක මහතා පැවැසීය.
ඒ අනුව ලබන මස සිට සිදු කළ වැඩි කිරීම් සිදුවන බව ද හෙතෙම කීවේය.
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මේ වන විට බැංකොක් නුවර ප්‍රවාහන ක්ෂේත්රය සම්බන්ධ වැදගත් කටයුත්තක නිරත වී සිටින බවද, ලංගම සේවකයන්ගේ ගැටලු පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළ බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තරය අපට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් තිබියදීත් රට දුෂ්කර අවස්ථාවක තිබියදීත් ජනාධිපතිවරයා ගත් මෙම තීරණය ඉතා විශිෂ්ට බව ද හෙතෙම කීවේය.
ලංගම සේවකයන් කළ වැඩ වර්ජනය නිසා අපහසුතාවලට ලක් වූ පාසල් සිසුන් ඇතුළු මඟී ජනතාවගෙන් රජය වෙනුවෙන් තමා සමාව අයෑද සිටින බව ද දිසානායක මහතා පැවැසීය.
මෙම වැඩ වර්ජනය නිසා ලංගමයට රුපියල් මිලියන 150 කට අධික මුදලක් අහිමිව ගිය බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමැති රෝහණ දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංගම මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම මාධ්‍ය හමුව අමතා අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික ප්‍රවාහන සේවක සංගමයේ වයඹ බල මණ්ඩලයේ භාණ්ඩාගාරික බන්දුල රත්නායක මහතා ප්‍රකාශ කළේ රජය අපහසුතාවට ලක් කිරීමේ අරමුණින් මෙම වැඩ වර්ජනය නොකළ බවත් ය.
එසේම අප සංගමය රජයට පක්ෂ එකක් බවත් ඉදිරියටත් ජනාධිපති ප්රමුඛ රජයට සහාය දෙන බවත් ය. මෙහි දේශපාලන අරමුණක් නැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2012/03/17/news29.html
SLTB calls off strike
Sandasen MARASINGHE
Strike action staged by the Sri Lanka Transport Board (SLTB) employees, was called off yesterday evening, following discussions with the authorities. Deputy Minister of Transport Rohana Dissanayake, stated at a press conference that steps have been taken under the guidance of President Mahinda Rajapaksa, to increase the minimum salary of the SLTB to Rs 11,730. He added that the relevant documents have been sent to the authorities.
The Deputy Minister further stated that the Secretary to the Treasury P B Jayasundara, has promised to take measures to pay the arrears of the EPF and gratuity to the SLTB employees with the April salary.
He also stated that these measures had been taken following requests made by the Sri Lanka Jathika Nidahas Pravahana Sevaka Sangamaya. The Deputy Minister further requested all employees to resume work and provide a quality service, from the time the strike was called off.
http://www.dailynews.lk/2012/03/17/news36.asp
SLTB strike ends as Govt. grants demands
by Don Asoka Wijewardena
The countrywide strike, launched by the employees of the Sri Lanka Transport Board last Wednesday, was called off yesterday after the government agreed to provide three of the demands made by the unions.
The first demand was that the basic salary be increased from Rs 8,430 to Rs. 11,730 per month, the second was the payment of a bonus to retired employees and third was the reimbursement of EPF contributions with arrears.Acting Transport Minister Rohana Dissanayaka, addressing the media yesterday, said that SLTB employees would receive all three demands along with their April salaries. The Ministry had already taken action to deposit money in the respective banks for the payment of March salaries, he said.
He said that following a meeting he had with Treasury Secretary Dr. P. B. Jayasundara and SLTB Chairman Shashi Welgama, the decision to grant the three demands had been given in writing.
He said that due to the strike the SLTB had incurred a loss of Rs. 150 million up to yesterday. All SLTB buses would operate the normal services from midnight yesterday.
Transport Minister Kumara Welgama had already taken up the issue with President Mahinda Rajapaksa because he was convinced that the basic salaries of SLTB employees were inadequate.
There were 35,000 employees in the SLTB. The Sri Lanka National Freedom Transport Union had initiated the fight for the workers’ demands, but some anti-government trade unions were trying to sabotage the activities of the SlTB. The credit should go the Sri Lanka National Transport Union, Dissanayake said.
Minister Dissanayaka said that it was President Mahinda Rajapaksa who had agreed to increase the employees’ salaries in the midst of an international conspiracy against Sri Lanka. The JVP trade union was shedding crocodile tears, because it had been trying to throttle the government by hook or by crook.
He said that from April all SLTB employees would receive enhanced salaries and their back wages also would be paid. According to Dr. P. B. Jayasundara, for the increased salaries, the government had allocated Rs. 150 million. Altogether the Treasury would provide the SLTB with Rs.222 million for salaries, bonuses and EPF contributions in future.
SLTB Chairman Shashi Welgama said that he assumed duties 47 days ago, but he had taken all possible action to resolve the issue. Some anti-government trade unions were trying to retard the progress of the SLTB. The government apologized to the general public for the inconvenience caused by the strike.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=47621

No comments:
Post a Comment