පොළොන්නරුව දියබෙදුම පිහිටි අලෙවි දෙපාර්තමේන්තුවේ ගබඩාවකින් වී කිලෝ 25,000 සොරකම් කිරීමට ගත් උත්සාහයක් වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට ලැබුණ තොරතුරක් මත වළක්‌වා ගැනීමට හැකිවී ඇත.
එම තොරතුරු ලැබුණු විගස අමාත්‍යවරයා ඒ ගැන වී අලෙවි මණ්‌ඩලයේ සභාපති කේ. බී. ජයසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසුව සොරකම වැළැක්‌වීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
http://www.divaina.com/2012/02/17/news07.html
No comments:
Post a Comment