Wednesday, February 29, 2012

එළවළු මිල පහතට

පුහුල්වැල්ල - පියදාස හෙට්‌ටිආරච්චි

මෑත කාලයේ කවරදාකවත් නොවූ ලෙස පහත රට හේන් එළවළු සහ උඩරට එළවළුවල මිල පහත බැස ඇත.

තක්‌කාලි, මෑ, බණ්‌ඩක්‌කා වම්බොටු කිලෝවක මිල රුපියල් 15ත් 20 ත් අතර මිලක පවතී.

රාබු, ගෝවා, බෝංචි වැනි උඩරට එළවළු මිලද කිලෝවක්‌ රුපියල් 30 ත් 40 ත් අතර මිලක පවතී. කිරින්ද - පුහුල්වැල්ල තිහගොඩ, කඹුරුපිටිය, ඌරුගමුව, රදන්පොල ආදී ප්‍රදේශවල හේන් ගොවිතැන් කිරීමට ගිය ගොවීහු නිෂ්පාදන ද්‍රව්‍ය විකුණා ගැනීමට නොහැකිව ගම් රටවලට ආපසු පැමිණ තිබේ.


http://www.divaina.com/2012/02/29/news19.html

No comments:

Post a Comment