යෝධ නිදිකුම්බා පැළෑටි කන්ද උඩරට ප්‍රදේශවල ශීඝ්‍රයෙන් පැතිර යාම නිසා පාරිසරික ගැටලු රැසක් මතුවී තිබෙන බව ගොවීහු මෙන්ම පරිසරවේදීහු පෙන්වා දෙති.
තෙත්බිම් ප්‍රදේශ, වාරි පද්ධති, සරුසාර ගොවි බිම්, ස්වාභාවික තෘණ බිම්, ගංගා, ඇළ, දොළ ඉවුරු, වැව් ආදියෙහි මේ පැළෑටි ඉතා ශීඝ්‍ර ලෙස පැතිරීම නිසා ගොවිබ්ම නිසරු වෙමින් පවතින බව ගොවීහු කියති.
විශාල පඳුරු වශයෙන් වැඩෙන මේ ශාකයේ හට ගන්නා කරල් වියලී ඒවායේ බීජ ජලයෙන් හා සුළඟිං පැතිර යාම නිසා මෙහි බෝවීම මෙන්ම ව්‍යාප්තිය ද බහුලව සිදුවන බව ගොවීහු පවසති.
http://www.dinamina.lk/2012/02/21/_art.asp?fn=r1202212

No comments:
Post a Comment