Tuesday, February 28, 2012

හලාවත කරුකුපනේට ඊයේ අයිස්‌ වැස්‌සක්‌

පල්ලම - අමිල බුද්ධික

හලාවත කරුකුපනේ ප්‍රදේශයට ඊයේ (27 වැනිදා) සවස 5.00 ට පමණ අයිස්‌ වැස්‌සක්‌ වැටී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. විනාඩි විස්‌සක්‌ පමණ පැවැති මෙම වර්ෂාව සමඟ අඟල් 3/4 ක ප්‍රමාණයේ පමණ අයිස්‌ කැට වැටී ඇත. ප්‍රදේශවාසීහු පවසන්නේ මීට පෙර එම ප්‍රදේශයේ මෙවැනි දෙයක්‌ සිදු නොවූ බවත්ය.

http://www.divaina.com/2012/02/28/news28.html

No comments:

Post a Comment