Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Saturday, February 25, 2012
නීතිවිරෝධීව ගෙන් වු විවිධ වර්ගයේ ජීවී පැළෑටි අත්අඩංගුවට
තායිලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන් වු විවිධ වර්ගයේ ජීවී පැළෑටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරිහු ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගත්හ. එම ජීව පැළෑටි රේගු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ රංජන්, රේගු අධිකාරි ඩී. එම්. ඒ. දිසානායක, රේගු අධිකාරි විපුල ප්‍රනාන්දු, රේගු ජෛව විවිධත්ව අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර, රේගු අධිකාරි ජාලිය පහළවිතාන යන මහත්වරුන්ගේ අධීක්ෂණයට ලක්වූ අයුරු.ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment