Saturday, February 25, 2012

නීතිවිරෝධීව ගෙන් වු විවිධ වර්ගයේ ජීවී පැළෑටි අත්අඩංගුවට



තායිලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන් වු විවිධ වර්ගයේ ජීවී පැළෑටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරිහු ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගත්හ. එම ජීව පැළෑටි රේගු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ රංජන්, රේගු අධිකාරි ඩී. එම්. ඒ. දිසානායක, රේගු අධිකාරි විපුල ප්‍රනාන්දු, රේගු ජෛව විවිධත්ව අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර, රේගු අධිකාරි ජාලිය පහළවිතාන යන මහත්වරුන්ගේ අධීක්ෂණයට ලක්වූ අයුරු.ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

No comments:

Post a Comment