එස්. ජයවික්‍රම -හලසක
හසලක ප්‍රදේශය තුළ මීට පෙර දක්‌නට නොලැබු අන්දමට මොනරු ගහනය දක්‌නට ඇති බව කියති.
කුඹුරුවලට හානි කරන මොනරු ගොඩ වගාවන්ටද විවිධ හානි සිදුකිරීම ප්‍රදේශවාසීන්ට හිරිහැරයක්‌ව ඇති බවත් දේව ඇදහිලි නිසා මොනරුන්ට හිංසා නොකරන බවත් ජනතාව කියති. රංචු පිටින් මොනරු හසලක ආසන්නඈත ගම්බද ප්‍රදේශවල නිතරම සැරිසරති.
http://www.divaina.com/2012/02/08/provin02.html
No comments:
Post a Comment