උපාලි ද සේරම්
සියලු අමාත්‍යාංශ මගින් පවත්වනු ලබන උත්සව සඳහා වැයකරන මුදල් ප්‍රමාණය සීමා කිරීමට කැබිනට් මණ්‌ඩලය තීරණය කර ඇත.
මේ සම්බන්ධව රජයේ ආයතනයන්හි ප්‍රධානීන් වෙත අමාත්‍යංශ ලේකම්වරුන් මගින් ලිතව දැනුම්දීමට ද කැබිනට් මණ්‌ඩලය තීරණය කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.
2012 වසර සඳහා අයවැය මගින් යෝජනා කර ඇති ව්‍යාපෘති හැර කිසිදු නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීමටත්, පරිපූරක ඇස්‌තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් ලබා නොගැනීමටත් කැබිනට් මණ්‌ඩලය තීරණය කර ඇතැයිද එම ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.divaina.com/2012/02/19/news08.html
No comments:
Post a Comment