- රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඉල්ලයි
දොන් අසෝක විජයවර්ධන
වෛද්‍යවරුන් සඳහා ලබාදෙන දුෂ්කර දීමනාව රුපියල් දාහතර දහසකින් වැඩිකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. දැනට ගෙවනු ලබන රුපියල් පහළොස් දහසක මුදල ප්‍රමාණවත් නැතැයිද එම සංගමයේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කරයි.
http://www.divaina.com/2012/02/19/news05.html
No comments:
Post a Comment