Wednesday, February 8, 2012

මඩකලපුවට මහ වැසි

ජවුෆර් ඛාන් - මඩකලපුව

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට මහ වැසි ඇදහැලෙන්නට පටන්ගෙන තිබේ. පෙරේදා (6 දා) උදේ 8.30 න් අවසන් වූ පැය 24 තුළ මි.මී. 51.2 ක වාර්ෂාපතනයක්‌ වාර්තාවී ඇති බව කාලගුණ විද්‍යාඥ ඒ. එම්. එම්. සැල්හීන් පැවසීය. මාර්ග කිහිපයක වාහන ධාවනයට වර්ෂා ජලය නිසා බාධා පැමිණ තිබිණි.
http://www.divaina.com/2012/02/08/provin04.html

No comments:

Post a Comment