කොළඹ පිටත අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර 18 දා ඇරැඹේ
ප්‍රියදර්ශන ලියනගේ
රුපියල් බිලියන හයක වියදමින් ඉදිකෙරෙන කොළඹ පිටත අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු මෙම මස 18 වැනිදා නිල වශයෙන් ආරම්භ කරන බව වරාය සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා "දිවයින"ට ඊයේ (6 දා) පැවැසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙම පිටත වටරවුම් මාර්ගයට දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය, නුවර - කොළඹ අධිවේගී මාර්ගය සෘජු ලෙසම සම්බන්ධ වෙනවා. මෙම කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දෙවැනි අදියර සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කණු මතයි ඉදිවෙන්නේ. දොම්පේ සහ කඩවත ප්‍රදේශ මෙමගින් ආවරණය වෙනවා.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් පසු දැනට කොළඹ නගරයේ පවතින මාර්ග තදබදය අඩුවෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.
http://www.divaina.com/2012/02/07/news12.html
Colombo Outer Circular Highway: Work on second phase begins February 18
Ridma Dissanayake
The Ports and Highways Ministry yesterday said that construction work on the second phase of Colombo Outer Circular Highway will begin on February 18.
Construction of the Colombo Outer Circular road will be carried out in three phases and the construction of first stage from Kottawa to Kaduwela has already commenced, a Ports and Highways Ministry Spokesman told the Daily News yesterday. Over Rs. 24 billion has been allocated for the construction of a stretch of 11 kilo metres between Kottawa and Kaduwela.
Construction activities of the highway from Kaduwela to Kadawatha under the second phase of the project is to begin on February 18 and Rs.44.88 billion is to be spent for its construction. This project is funded by the Japanese government. The third phase of this project from Kadawatha to Kerawalapitiya will also commence in the near future. The ministry has estimated that around Rs.33 billion will be spent for construction activities.
According to the ministry spokesman, once the outer circular highway is completed, commuters would gain easy and quick access to the Southern Expressway and the Colombo-Katunayake highway.
http://www.dailynews.lk/2012/02/07/news29.asp
No comments:
Post a Comment