Wednesday, February 15, 2012

Dengue update: 15 Feb 2012 (2 items)

දිස්‌ත්‍රික්‌ක හයක්‌ ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කරයි

ලසිත දුමින්ද

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ දිස්‌ත්‍රික්‌ක හයක්‌ ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම්කොට ඇත.

ඒ අනුව මහනුවර, පුත්තලම, කෑගල්ල, මාතර, කුරුණෑගල සහ මඩකලපුව යන දිස්‌ත්‍රික්‌ක මෙසේ ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කොට තිබේ.

වියළි කාලගුණය සහ ඩෙංගු රෝගය වර්ධනය කෙරෙහි තිබෙන අවධානය අවම වීම නිසා මෙම දිස්‌ත්‍රික්‌කවල යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වයක්‌ පවතින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත මදුරු මර්දන වැඩසටහන් දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

මෙම වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 4800 ක්‌ වාර්තා වී ඇති අතර, මරණ 18 ක්‌ වාර්තා වී තිබේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි.

http://www.divaina.com/2012/02/15/news28.html


Dengue control programme in CMC

Nadira Gunatilleke

A special dengue control programme which commenced yesterday at the Colombo Municipal Council (CMC) will continue today with the coordination of the Health Ministry, Defence Ministry and Disaster Management Ministry, a Health Ministry spokesman said.

According to the spokesman, over 1,500 persons will take part in this programme which will be carried out by members of the Armed Forces, PHIs and other officials.

Health Minister Maithripala Sirisena will participate in the programme today at Serpentine Road, Borella along with Disaster Management Minister Mahinda Amaraweera.

The CMC area is the most affected area in the country by dengue. The highest number of dengue cases and deaths were reported from the area during the past years. CMC is the most populated area in the country. Several schools, state and private institutions are located within the CMC. A large number of people visit CMC daily for employment and other purposes, he said. Over 4,800 dengue cases and 18 deaths have been reported from all parts of the country this year.

http://www.dailynews.lk/2012/02/15/news51.asp

No comments:

Post a Comment