Wednesday, February 1, 2012

Southern Expressway - Income in 2 months (2 items)

අධිවේගී මඟේ දෙමසක ආදායම කෝටි 15යි


භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ රක්ෂණ ශ්‍රියන්ත

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉකුත් දෙ මාසයේ ආදායම රුපියල් කෝටි පහළොව ඉක්මවා ඇත. එම කාලය ඇතුළත මේ මාර්ගයේ සිදුවූ රිය අනතුරු ප්‍රමාණය හැට පහක් බවත්, මාර්ගයට රියදුරන් හුරුවීමත් සමග අනතුරු අඩුවීමේ ප්‍රවණතාවක් ඇති බවත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ බී. ඩී. කේ. බණ්ඩාර මහතා පැවසීය.

අධිවේගී මාර්ගය තුළ සතියේ දිනවල දිනකට රථවාහන හත් දහසේ සිට හත්දහස් පන්සීය දක්වා ධාවනය කෙරෙන බවත්, සති අන්තයේදී රථවාහන දිනකට නවදහසකට අධික ප්‍රමාණයක් ධාවනය වන බවත් බණ්ඩාර මහතා අනාවරණය කළේය. ආසන පටි සහිත ලොරි රථ වලටද අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවත් මාර්ග නීති රීති අනුගමනය කරන ලෙස රියදුරන්ගෙන් නැවත නැවත ඉල්ලා සිටින බවත් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පැවසීය.


http://www.dinamina.lk/2012/02/01/_art.asp?fn=n1202012


Southern Expressway nets over Rs.151 m

Irangika RANGE

Sri Lanka's newly opened Southern Expressway netted over Rs.151 million as toll charges from over 530,997 vehicles within its first two months of operation.

There is a massive rise in the number of vehicles plying the Southern Expressway, Ports and Highways Deputy Minister Nirmala Kothalawala told the Daily News .

Additionally, on average, 8,000 vehicles used the Expressway daily.

The deputy minister said the highest number of vehicles - around 181,212 had entered the Expressway through the Kottawa interchange to travel to their destinations within first two months of its opening.

In addition, 27,862 vehicles from the Kahathuduwa interchange, 63,448 vehicles from the Gelanigama interchange, 40,126 vehicles from the Dodangoda interchange, 26,979 vehicles from the Welipenna interchange, 39,601 vehicles from the Kurudugahahethakma interchange, 18,927 vehicles from the Baddegama interchange and 132,842 vehicles from the Pinnaduwa interchange had entered the Expressway during last two months.

The Road Development Authority collected the highest income of Rs. 57 million from vehicles at the Kottawa interchange.

http://www.dailynews.lk/2012/02/01/news34.asp

No comments:

Post a Comment