Thursday, September 29, 2011

Rice to be exported (3 items)

මෙරට අතිරික්‌ත සහල් අප්‍රිකානු රටවලට යෑවීමට පුළුවන්

ශ්‍රී ලංකාවේ අතිරික්‌ත සහල් අප්‍රිකානු රටවලට විකිණීමට හැකියාවක්‌ ඇති බැව් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආහාර සුරක්‌ෂිතකරණය හා ජීවන වියදම් පාලනය සඳහා වන විශේෂ කමිටුවේ සාමාජිකයන් සමඟ ඊයේ (28 දා) පස්‌වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී පැවැසීය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වැනි සම්මේලනය සඳහා නිව්යෝක්‌ හි කළ සාකච්ඡාවෙන් අනතුරුව හමුවූ අප්‍රිකානු රටවල නායකයින් තම රටවලට සහල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.

ළඟ එන උත්සව සමය තුළ පාරිභෝගිකයන්ට අවශ්‍ය ආහාර හිඟයකින් තොරව ලබාදීමටත්, එම කාලය තුළ අනවශ්‍ය ලෙස භාණ්‌ඩ මිල ඉහළ යැම පාලනය කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. කිරිපිටි සඳහා සාධාරණ මිලක්‌ රජය ලබාදී ඇති බැවින් කිරිපිටි මිල ස්‌ථාවරව පවත්වා ගැනීමට සමාගම් සමඟ සාකච්ඡා කරන ලෙස ද අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන්ට ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.

එම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්‍ෂ, රාජිත සේනාරත්න, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, එස්‌. බී. නාවින්න, ගීතාංජන ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහුද සහභාගි වූහ.


http://www.divaina.com/2011/09/29/news08.html
-------------------------------------------------

President tells meeting of Special Committee on Food Security and Cost of Living:
African market for Sri Lanka’s surplus rice

* President orders smooth flow of essential food items
* Govt specifies fair price for milk food


There is a potential market in African countries for surplus rice produced in Sri Lanka, President Mahinda Rajapaksa said at a meeting of the Special Committee on Food Security and Cost of Living at Temple Trees on Tuesday afternoon.

The President said leaders of African countries who met him in New York on the sidelines of the 66th UN General Assembly sessions, informed him about the existing demand for rice in their countries and wanted Sri Lanka to cater to their needs. President Rajapaksa told officials to explore this avenue and take steps to export surplus rice to those countries, said a press release by the President’s media division.

President Rajapaksa who referred to the forthcoming festive season also directed officials to ensure a smooth flow of essential food items to the market during the festive season to prevent unscrupulous traders creating artificial shortages to jack up prices. The President said the government has specified a fair price for milk food and requested them to arrange talks with milk food importing companies to maintain prices at a stable level.

Ministers Basil Rajapaksa, Dr Rajitha Senaratne, Johnston Fernando, S B Navinna, Geethanjana Gunewardena and Mahinda Yapa Abeywardene and ministry secretaries and other officials attended the meeting.

http://www.dailynews.lk/2011/09/29/news01.asp
-------------------------------------------------

Lankan rice exported to Kenya

By Lal Gunasekera

Two hundred and fifty metric tons of rice, from the Veyangoda stores of the Food Commissioner’s Department, were exported to Kenya. This was the first consignment to be exported as Sri Lanka is now self-sufficient in rice.

Secretary to the Ministry of Co-operatives and Internal Trade Sunil S. Sirisena told The Island that the country was able to be self-sufficient in rice mainly due to the fertilizer subsidy.

He said that African countries, Saudi Arabia, including other nations in the Middle-East preferred Sri Lankan Rice and it would be exported to these countries too in the near future after examining necessary reports.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=35713

No comments:

Post a Comment