Sunday, September 25, 2011

ජනතාව නිදා සිටියොත් සිංහරාජෙත් ඉවරයි!

දේශපාලකයින් කරන්නෙ කියන දේ නෙමෙයි
- ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන




මේ ආණ්‌ඩුවේ අරමුණ අපේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමය. එබැවින්දෝ අපේ රටේ අසිරිමත් සිදුවීම් වරින් වර ඇතිවනු දැකිය හැකිය. පසුගියදා මහාමාර්ග දෙපාර්තමේන්තුව මධ්‍යම පරිසර අධිකාරියටත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටත් හොරෙන් සිංහරාජයේ පාරක්‌ කැපීම එබඳු ආශ්චර්යමත් සිදුවීමකි. පරිසර සංවිධාන මේ හොරකම ගැන අපේ පරිසර ඇමැතිතුමාට දැන්වූ වහාම එතුමා මේ පාර කැපීම තහනම් කළේය. මහාමාර්ග දෙපාර්තමේන්තුව ලෝක උරුම සිංහරාජය වනසමින් ඉළුඹකන්ද සිට සූරියකන්දට වනගත මාර්ගයක්‌ ඉදිකිරීමට පටන් ගත්තේ කාගේ උවමනාවටද? දිවයින ඉරිදා සංග්‍රහය ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන සමග ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි මේ.

Read full article: http://www.divaina.com/2011/09/25/feature12.html

No comments:

Post a Comment