Wednesday, September 28, 2011

විදුලිය වංචා කළ අයකුට දස දහසක දඩයක්

පාණදුර සමුහ කපිල සෝමරත්න

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය වංචා කිරීමේ චෝදනාවකට වරද පිළිගත් නිවැසියකුට රුපියල් දහදාහක දඩයක් සහ රුපියල් 30928.00 ක අලාභයක් ගෙවීමට පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා නියම කළේය. ලංකා විදුලිබල මණ්ඩලයේ අධිකරණ නිලධාරී පී. ඩී. අජිත් සහ බණ්ඩාරගම පොලිසිය වැටලීම කර නිවැසියාට නඩු පවරා තිබුණි.
http://www.dinamina.lk/2011/09/28/_art.asp?fn=r1109284

No comments:

Post a Comment