Wednesday, September 21, 2011

පාර්ලිමේන්තුව - ආහාර පනත යටතේ නියෝග හයක්‌ අනුමැතියට

ඇසුරුම් ආහාර සෞඛ්‍යාරක්‍ෂිත නොවේ නම් නීතිය අනුව දඬුවම් ලබා දෙනවා
වැඩබලන සෞඛ්‍ය ඇමැති ලලිත් දිසානායක

ආහාර මෙන්ම බෙහෙත්වලත් යම් යම් ගැටලු තිබෙනවා

ජෝෂප් මයිකල් පෙරේරා (එ.ජා.ප.)

රටක සංවර්ධනය සමගම සෞඛ්‍ය සම්පන්න ජනතාවක්‌ද සිටිය යුතුයි

වික්‌ටර් ඇන්ටනි පෙරේරා (එ.ජ.නි.ස)

බාල ඖෂධ ගෙන්වා ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයාත් පිළිගත්තා

ජයලත් ජයවර්ධන (එජාප)

ඇතැම් වෙළෙඳ දැන්වීම්වල අහිතකර ආහාරපාන හිතකර බවට ප්‍රචාරය වෙනවා
ඇමැති තිස්‌ස විතාරණ

ඇතැම් බෙහෙත් බොහෝ කලක්‌ පාවිච්චි කළාට පසු තහනම් චක්‍රලේඛ නිකුත් කරනවා

අනුර කුමාර දිසානායක


Read full report: http://www.divaina.com/2011/09/21/parliment.html

No comments:

Post a Comment