
මේ දිනවල පවත්නා දැඩි ඉඩෝරයත් සමඟ වැල්ලවාය - බෙරගල පාර, ඇතුළු ප්‍රදේශ රැසක කඳු හා වනපෙත් ගිනි තැබීම සුලබ කරුණක් වී තිබේ. පිංතූරයේ දැක්‌වෙනුයේ වරුණගම කලාප තුනට යන මාර්ගයේ දකුණුපස මාලේවන කන්දේ එක්‌පසෙක ගින්නෙන් විනාශ වී ඇති අයුරුත්. බුරුත සියඹලා වීර ඇතුළු වටිනා ගස් රැසක් විනාශ වී ඇති අයුරුත්ය.
වැල්ලවාය - දඹේගොඩ ජිනදාස
http://www.divaina.com/2011/09/30/provin04.html
No comments:
Post a Comment