Wednesday, September 21, 2011

දැව අලෙවි සලක් අනවසරව පවත්වාගෙන ගිය පුද්ගලයකුට දඩ

ඉංගිරිය මධ්‍යම සමූහ

ලියාපදිංචි නොකරන ලද දැව අලෙවිසලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඉංගිරිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු ලැබීමෙන් අනතුරුව හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් එම පුද්ගලයා හට රුපියල් 10,000.00 ක දඩයක් නියම කළ අතර, අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාව වන විට එම දැව අලෙවි හලේ තිබූ රුපියල් 1,91,657.48 ක වටිනාකමැති දැව සියල්ලම රාජසන්තක කරන ලෙසද නියම කළේය.


http://www.dinamina.lk/2011/09/21/_art.asp?fn=r1109218

No comments:

Post a Comment