Friday, February 17, 2012

ගෑස් මිල ඉහළ දමනවාද?

තීරණය සමාගම්වලින් කරුණු විමසීමෙන් පසු

ගෑස්මිල සංශෝධනය කරන ලෙස ඉල්ලීම් කළ සමාගම් දෙකෙන් පාරිභෝගික සේවා අධිකාරිය තවදුරටත් කරුණු විමසා යවා තිබේ. අදාළ කාරණාවලට එම සමාගම්වලින් ලැබෙන අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ගෑස් මිල සංශෝධනය කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බව පාරිභෝගිකසේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා “ලක්බිමට” පැවසීය.
ගෑස් මිල වැඩිකිරීමක් හෝ නොකිරිම පිළිබඳව මතෛක් කිසිදු තීරණයක් ගෙන නැති බව ද සභාපතිවරයා කීය.
ලිට්රෝ ගෑස් සමාගම හා ලාෆ් ගෑස් සමාගම මෙලෙස ගෑස් මිල වැඩි කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කර ඇත.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1791:ccvx&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment