වෙරළේ වැලි පටවන නැෙඟනහිර වැසියෝ නිතර නිතර එසේ කියති. මේ වැල්ල මහා ධන නිධානයකි. කෝකිලායි වෙරළ තීරයේ සිට පුල්මුඩේ දක්වා එක පෙළට ඇදෙන්නේ බරට බරේ තෙත වැලි පැටවූ ට්‍රැක්ටර්ය.
ඔය අරගෙන යන්නේ වැලි නෙවෙයි, ඩොලර්”
කළු පැහැති තෙත වැලි මිටක් අතට ගනිමින් අපේ මාර්ගෝපදේශකයා කියයි.
නිලාවේලි, කුච්චවේලි, අරිසිමලේ, කෝකිලායි, පුල්මුඩේ, නයාරු යනාදී නැඟෙනහිර වෙරළබඩ ප්‍රදේශයන්හි අනාදිමත් කාලයක සිට හට ගන්නා අපූරු ස්වභාවික සංසිද්ධියකි. එහි වෙරළ කළු පැහැතිය. මුහුද පතුලේ පැතිරෙන දියවැලක් විසින් මේ කළු පැහැති වැල්ල ගොඩබිම තෙක් තල්ලු කරනු ලැබේ. මේ කළු පැහැති වැලි ඉල්ලම පෙරළා මුලතිව් දක්වා සැතපුම් 45ක් දුර පැතිර ඇති බවත් දැන් සොයා ගෙන තිබේ.
Read full article: http://www.silumina.lk/2012/02/19/_art.asp?fn=af1202198

No comments:
Post a Comment