Wednesday, February 1, 2012

Digital X-rays for state hospitals (2 items)

රටපුරා රජයේ රෝහල්වලට ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍ර

සන්ධ්‍යා කරුණාරත්න

රට පුරා පිහිටි රජයේ රෝහල්වල ඩිජිටල් එක්ස් රේ යන්ත්‍ර Digital x - Ray Machine සවි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ප්‍රථම පියවර කොළඹ ජාතික රෝහලෙන් ආරම්භ කිරීමට යෝජනා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. පසුගිය සති දෙක තුළ රජයේ රෝහල්වල එක්ස් රේ සේයාපටල හිඟයක් පැවැති බවත් එම සේයාපටල නිෂ්පාදනය කරන සමාගම් මඟින් මේ සේයාපටල නිෂ්පාදන කිරීම අඩු කර ඇති නිසා මෙසේ හිඟයක් ඇති වූ බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ එක්ස් රේ සේයාපටල හිඟය පිළිබඳ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමැතිවරයා ඇතුළු නිලධාරින් තීරණය කර තිබෙන්නේ පියවරෙන් පියවර ඉදිරියට ගොස් රජයේ රෝහල්වල ඩිජිටල් එක්ස් - රේ යන්ත්‍ර ස්ථාපිත කිරීමටය. පසුගිය සතිවල රෝහල්වල පැවැති එක්ස් - රේ සේයාපටල හිඟය අදින් පසුව අවසන් වන බවත් ඉදිරි මාස එක හමාරකට පමණ අවශ්‍ය වන මේ සේයාපටල තොගයක් එම නිෂ්පාදන සමාගම් මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇති බවත් ඇමැතිවරයා පවසයි.


http://www.dinamina.lk/2012/02/01/_art.asp?fn=n1202015


Digital x-ray system in state hospitals soon

Nadira GUNATILLEKE

The Health Ministry is considering introducing the digital x-ray system in state hospitals. Discussions are on in connection with introducing the digital x-ray system, replacing the film x-ray system, a ministry spokesman said.

"The digital x-ray system has advantages such as not using films, possibility of transferring the x-ray from a computer to another, possibility of producing copies for patients and requirement of small storage facility. Once purchased, digital x-ray machines can be used for a long time. Considering these advantages, the ministry is considering the possibility of replacing existing film x-ray system with digital x-ray system on the direction of Health Minister Maithripala Sirisena," he added.

The spokesman said the shortage of large x-ray films is over and x-ray films for the next one and half months are available in state hospitals.

"The shortage of x-ray films occurred because the suppliers who obtained tenders to supply x-ray films, did not supply the required amount of x-ray films on time," he said.

"The suppliers could not continue to supply as promised, because foreign companies do not produce enough x-ray films due to a low demand. All developed countries use the digital x-ray system and there isn't much demand for x-ray films. Only Third World countries use x-ray films now," the spokesman said.

Under developed countries cannot afford the digital x-ray system because it is very expensive, he said.

http://www.dailynews.lk/2012/02/01/news40.asp

No comments:

Post a Comment