Tuesday, February 7, 2012

Elephant calf rescued

පැටවා බේරා දෙන්නැයි මොරදුන් ඇතින්නකගේ පැතුම ඉටු කර දුන් උතුම් මිනිසුන් පිරිසක්‌
ත්‍රිකුණාමලය පාන් මැදවච්චිය කැළඹූ සිද්ධියක්‌

ත්‍රිකුණාමලය - සමන් මල්ලව ආරච්චි

මොරවැව පාත් මැදවච්චිය ගුවන් හමුදා කඳවුර සිට සැතපුම් 5 ක්‌ පමණ කැලැවේ මේ සද්දන්ත ඇතින්න කෑගසා වනාන්තරය දෙවනත් කර ඇත්තේ තම දරුවා කැලැවේ උගුලකට හසුවී දඟලන අයුරු දැකීමෙනි. දින 2 1/2 ක්‌ තිස්‌සේ මේ උගුලට අසුවුවත් මව දරුවා තනි නොකර කිරි දී රැක ගත් හැටි ගුවන් හමුදා කඳවුරේ සැරයන් විඡේරත්න අපට විස්‌තර කළේ මෙසේය.

No comments:

Post a Comment