Sri Lanka’s first solar power plant established at Barutha Kanda Solar Power Park in Hambantota, will be handed over to the pubic on August 8 under the patronage of Speaker Chamal Rajapaksa.
Five hundred K.watts capacity of electricity will be added to the national electricity Grid. The Korean government has financed the establishment of this solar power plant at a cost of Rs 412 million.
Sustainable Energy Authority Director Athula Jayathunga said that this power plant generates 2,300 units of electricity daily and generates 839,500 kilowatts hours annually.
“By adding this solar power energy to the national grid, 200,000 litres of diesel could be saved annually,” he said adding that in view of this the emission of 300 tonnes of carbondioxide to the environment has been stopped.
Power and Energy Minister Patali Champika Ranawaka, Hambantota district MP Namal Rajapaksa and Korean Ambassador to Sri Lanka. Choi Jong Moon are expected to participate.http://www.dailynews.lk/2011/08/06/news33.asp
මෙරට ප්‍රථම සූර්ය බලශක්ති බලාගාරය 8 දා විවෘත කෙරේ
ශිරාන් රණසිංහ
හම්බන්තොට බුරුත කන්දේ ඉදිකළ කිලෝවොට් පන්සියයකින් සමන්විත මෙරට ඉදි වූ පළමු සූර්ය බලශක්ති බලාගාරය ලබන සඳුදා (08 වැනිදා) පෙරවරු 10.30 ට විදුබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා අතින් විවෘත කෙරේ.
මෙම බලාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 412 ක් වැය වී ඇති අතර මෙය පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘතියකි. ඒ අනුව පරිසරයට වසරකට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් ටොන් 300 ක් පරිසරයට මුදා හැරීම නවතිනු ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චෝයි ඡොන්ග්මුන් මහතා ද සහභාගිවීමට නියමිතය.
http://www.divaina.com/2011/08/06/news08.html

No comments:
Post a Comment