හේමන්ත රන්දුණු
හලාවත මුන්නේශ්වරම් භද්‍රකාලී කෝවිලේ වාර්ෂිකව පවත්වන බිලි පූජාව වහාම නතර කරන ලෙස හලාවත අතිරේක මහෙස්ත්‍රාත් ආර්. එම්. ජයවර්ධන මහතා පෙරේදා (12 වැනිදා) සවස නියෝග කළේය.
ඒ අනුව ඊයේ (13 වැනිදා) පැවැත්වීමට තිබූ මහා සත්ව සංහාරය නතර කරන ලදී.
එළුවන් කුකුළන් ඇතුළු සතුන් දහස් ගණනක් ඝාතනය කරමින් මෙම බිලි පූජාව වාර්ෂිකව පැවැත්වෙන අතර වසර ගණනක සිට ඊට දැඩි මහජන විරෝධයක් එල්ල වී තිබිණි.
මෙම බිලි පූජාව පැවැත්වීම මහජන සාමයට බාධාවක් වන බවත් ඉන් ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි බවත් කියමින් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය කර තිබේ.
පසුගිය වසරේද මෙම මහා බිලි පූජාව නතර කරන ලෙස කියමින් මුන්නේෂ්වරම් කෝවිල ඉදිරිපිට බෞද්ධ සංවිධාන ඇතුළු තවත් සත්ව හිංසා විරෝධී සංවිධාන මගින් විශාල විරෝධතාවක් පවත්වන ලදී.
ඊයේ දිනයේදී බිලි පූජාවන් සඳහා රැගෙන ආ එළුවන් සහ කුකුළන් සිය ගණනක් මුන්නේෂ්වරම් කෝවිලේ බැඳ සිටි අතර අධිකරණ නියෝගය නිසා එම සතුන්ට ජීවිත දානය හිමිවිය.
http://www.divaina.com/2011/09/14/news01.html
--------------------------------------------------
මුන්නේශ්වරම් බිලි පූජාව උසාවි නියමයෙන් නවතී
මුන්නේශ්වරම සමූහ හා පුත්තලම සමූහ
හලාවත දිසා අධිකරණය ලබා දුන් තහනම් නියෝගයක් මත මුන්නේශ්වරම භද්‍රකාලි අම්මන් කෝවිලේ සත්ත්ව බිලි පූජා ඊයේ(13) නොපැවැත්විණි.
බිලි පූජාවක් සඳහා තහඩු මඩුවක් ද සකස් කර තිබූ අතර බැතිමතුන් පෙරවරුවේ පටන් එළුවන් හා කුකුළන් පූජා කිරීමට කාළි අම්මන් දේවාල භූමියට රැගෙන විත් තිබුණි. මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා ඊයේ දහවල් එම දේවාල භූමියට පැමිණ දෙවියන්ට බිලි පූජා සඳහා රැගෙන විත් තිබූ සතුන් පොලිසිය කරා යැවීය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා නීති විරෝධී මේ සත්ත්ව බිලි පූජාවත් ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරයක් වන අතර එය නතර කරන්නන්ට කාළි අම්මන්ගේ ආශීර්වාදය ලැබෙන බවත් කීය.
කාළි අම්මන් කෝවිලට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි සොහොන් කාළි දේවාලයට ඊයේ (13දා) අලුයම ගොස් එළුවන් බිලි දුන් බව බැතිමතුන් රැසක්ම කී අතර එම සතුන් සුද්ධ පවිත්‍ර කර මහා දානයක් පිසින අයුරුත් දැක ගත හැකි විය. එම ස්ථානයට පිවිසීමට මාධ්‍යවේදීනට ඉඩ දී නොතිබුණි.
http://www.dinamina.lk/2011/09/14/_art.asp?fn=n11091414
------------------------------------------------------------
බිලි පූජාවට ගෙනා සතුන් 500 ක් බේරා ගනී
නෝමන් පලිහවඩන
හලාවත ශ්‍රී මුන්නේෂ්වරම් භද්‍රකාලී කෝවිලේ ඊයේ බිලි පූජාවට සූදානම් කර සිටි එළුවන්, කුකුළන් පන්සීයක් පමණ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ඇතුළු කැලණිය ප්‍රාදේශීය සභාපතිවරයා, මන්ත්‍රීවරුන් පොලිසිය ඇතුළු පිරිසක් මැදිහත් වී බේරාගෙන ඇත.
මෙම එළුවන් හා කුකුළන් වාහනවල පටවා හලාවත ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළකට බාරදීමට ක්‍රියා කළ ඇමැතිවරයා මෙම සතුන්ට කිසිම මොහොතක හෝ හානියක් නොකරන ලෙස අදාළ ගොවිපළ හිමියාට දැනුම් දුන්නේය.
තමා මෙම සතුන්ගේ ජීවිත බේරාගනු ලැබුවේ භද්‍රකාලි කෝවිලේ පූජකවරුන් ඇතුළු පිරිස සමඟ සුහද සාකච්ඡාවලින් පසුව බව ද කී ඇමැතිවරයා තමා ගත් මෙම ක්‍රියාමාර්ගයට කෝවිලේ පූජකවරුන් ඇතුළු පිරිස සම්පූර්ණ සහාය දුන් බව ද සඳහන් කළේය.
http://www.divaina.com/2011/09/14/news02.html
--------------------------------------------------
Mervyn’s law of the jungle rescues animals from sacrifice?
by Noman Palihawadana
Public Relations Minister Mervyn , along with a group of Kelaniya Pradeshiya Sabha members, at day break yesterday visited the Munneswaram Bhadrakali Kovil in Chilaw and rescued more than 1,000 animals, mainly goats and poultry, from being sacrificed.
The animals thus saved were transported in lorries and tractors to a government farm in the area.
A large number of people, who flocked on either side of the road to witness the episode, congratulated the Minister for saving the lives of those animal.
The members of the public said that the government should never allow animal sacrifice in this country for any purpose by anyone.
Although animal sacrifice has been banned in the country on a Cabinet decision, the practice continues unabated though illegal, Ven Medagama Dhammananda said.
The prelate said that on June 24, 1979 a Cabinet decision had been taken to this effect and the ban had been strictly enforced from January 16, 1980.
"At a time the country is celebrating the 2600th year of Sambuddhathwa Jayanthi, all of us have a duty see that animal sacrifice and torture and killing of animals is stopped," he said.
Ven. Aparekke Gunaratana said that around Rs 30,000 is being charged from a person for an animal sacrifice by the priests at those kovils and the government should stop the practice forthwith.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=34571

No comments:
Post a Comment