Tuesday, August 9, 2011

කුඹුරු ඉඩම් කැබලි කර විකිණීම තහනම් වෙයි

ප්‍රියදර්ශන ලියනගේ

ඉඩම් සංවර්ධන ආඥ පනත යටතේ විවිධ රජයන් විසින් ඉඩම් නොමැති ගොවි ජනතාවට වගා කිරීම සඳහා ලබා දී ඇති කුඹුරු ඉඩම් කැබලි කර විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (08 දා) "දිවයින" ට පැවැසීය. කුඹුරු ඉඩම් කට්‌ටි කර විකිණීම වැළැක්‌වීම මෙහි අරමුණ බව පැවැසූ ඇමැතිවරයා කුඹුරු ඉඩම්වල අයිතිය දෙමාපියන්ගෙන් දරුවන්ට හිමිවීමෙන් පසු දරුවන් විසින් කුඹුරු ඉඩම් කැබලි කර විවිධ පුද්ගලයන්ට විකුණන බවත් එය වැළැක්‌වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවත් පැවසීය.



http://www.divaina.com/2011/08/09/news10.html

No comments:

Post a Comment