සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 785 දක්වා ඉහළ දමන ලෙසට සිමෙන්ති නිෂ්පාදන සමාගම් 3 ක් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර ඇතැයි අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ යාම නිසා මෙම ඉල්ලීම කරන බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසති.
No comments:
Post a Comment