Friday, August 5, 2011

Press Conference: New toxic chemicals in pesticides (2011-08-04) - කෘෂි රසායනිකවල පවත්නා අහිතකර රසායනික පිළිබඳ නව අනාවරණ

'කෘෂි රසායනිකවල පවත්නා අහිතකර රසායනික පිළිබඳ  නව අනාවරණ' යන මැයෙන් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ධාර්මික ගොවිතැන සඳහා වූ ජාතික ව්‍යාපාර විසින් 2011-08-04 දින කොළඹ දී පවත්වන ලදි. 

මෙහි දී මෙ රට භාවිතයේ ඇති පළිබෝධනාශක ගණනාවක ආසනික්වලට අමතරව සයනියිඩ් හා රසදිය ද ඇතුළත් බව හෙළි වී ඇතැයි අදාළ පර්යේෂකයෝ පෙන්වා දුන්හ. මේ සඳහා සාම්පල පරීක්ෂා කරන ලද්දේ මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි පිහිටා ඇති ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රසායනාගාරයක දී ය.

මේ පුවත්පත් සාකච්ඡාව පිළිබඳව පුවත්පත්වල පළ වූ පුවත් මේ බ්ලොග් අඩවියේ වෙනත් තැනක දැක්වේ. (දිනමිණ හා ලක්බිම

ඡායාරූප - අදාළ පුවත්පත් සාකච්ඡාවේ අවස්ථා කිහිපයක්






























Photos: Green Movement of Sri Lanka

No comments:

Post a Comment