
මාකොළ මිහිඳු මාවතේ ප්‍රදේශවාසීන්ට පසුගිය දිනක එකම ස්‌ථානයකින් නයි පැටවුන් පහළොස්‌දෙනකු (15) හමුවී තිබේ. එම ස්‌ථානයේ තවත් නයි බිත්තර පුපුරා ගොස් තිබෙනු දක්‌නට ලැබූ අතර එම නයි පැටවුන් හෝ මවු සැපින්න සොයාගැනීමට නොහැකි වී ඇත. හමුවූ නයි පැටවුන් ප්‍රදේශවාසීන් විසින් බෝතලයකට දමා තිබූ ආකාරය "දිවයින" කැමරාවේ මෙසේ සටහන් විය.
ඡායාරූපය - සචිත්‍ර ඇල්වලගේ
No comments:
Post a Comment