Tuesday, October 4, 2011

කොටි හමක් ළඟ තබාගෙන රු. 30,000ක් දඩ කයි

ගම්පහ සංචාරක නිමල් ජයසිංහ

මැරීමට තහනම් සතෙකු වූ කොටියෙකුගේ කොටි සමක් ළඟ තබාගැනීමේ චෝදනාව මත වැලිවේරිය ප්‍රදේශයේ පුද්ගලයකු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

චෝදනාවට වරද පිළිගත් පුද්ගලයාට රුපියල් 30,000/-ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා නියම කළේය. පැමිණිල්ල වැලිවේරිය පොලිසියෙනි. දඩ නියම වූයේ කේ. නිරෝෂන් නමැත්තෙකුට ය.


http://www.dinamina.lk/2011/10/04/_art.asp?fn=n11100412

No comments:

Post a Comment