Saturday, October 1, 2011

අද සිට වාහන බඳපටි භාවිතය අනිවාර්යයි

ජනිත සෙනෙවිරත්න

ඉංගී්‍රසි අකුරු සහිත අංක තහඩුවලින් යුත් මෝටර්රථ සහ ද්විත්ව කාර්ය වාහනවල ඉදිරිපස ගමන්කරන පුද්ගලයන් වෙත අද (01 දා) සිට සීට්‌ බෙල්ට්‌ (බඳපටි) භාවිතය අනිවාර්ය කර තිබේ.

සීට්‌ බෙල්ට්‌ නොපළදින රියෑදුරන්ට අධිකරණයේ නඩු පැවරීමට රථවාහන පොලිස්‌ නිලධාරීන් කටයුතු කරනු ඇත.


http://www.divaina.com/2011/10/01/news03.html

No comments:

Post a Comment