ගම්පහ සංචාරක – නිමල් ජයසිංහ
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශයේදී තරුණයන් හතර දෙනකු බලපත් නොලබා ඇළකින් වැලි ගොඩ දැමීමේ චෝදනාව මත ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
චෝදනාවට වරද පිළිගත් අයට එක් අයකුට රුපියල් 50000 පනස් දහස බැගින් 4 දෙනාටම රුපියල් දෙලක්ෂයක දඩ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා නියම කළේය. පැමිණිල්ල වැලිවේරිය පොලිසියෙනි.
http://www.dinamina.lk/2011/10/05/_art.asp?fn=r1110059
No comments:
Post a Comment