
ඩපිළිවෙළත් දිවි නැඟුම වැඩපිළිවෙළත් ඒ අතර ප්‍රමුඛත්වයක් ගනී. දැනට අපේ රට සහළින් ස්වයංපෝෂිතය. සහල් අතිරික්තය පිටරට යැවීමට ද සැලසුම් සකස් වෙමින් පවතී. නමුත් අපේ රට වාර්ෂිකව තිරිගු පිටි ගෙන්වීමට රුපියල් කෝටි 2900 ක් වැය කරයි. ඒ අනුව තිරිඟු පිටි වෙනුවට හාල් පිටි ජනප්‍රිය කිරීම කාලීන අවශ්‍යතාවකි.
Read full article: http://www.silumina.lk/2011/10/16/_art.asp?fn=af1110164
No comments:
Post a Comment