එන වසරේ රජයේ රෝහල් සඳහා ඖෂධ මිලදී ගැනිමට රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.
රජයේ ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශය රාත්‍රි 8 දක්වා විවෘතව තැබීමෙන් පසු ඖෂධ භාවිතය සියයට 34කින් ඉහළ ගොස් ඇති අතර මේ වෙනුවෙන් අමතර කෝටි 400ක මුදලක් වාර්ෂිකව වැය කිරීමට සිදුව ඇත.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සීමාවකින් තොරව වුවද රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට පූර්ණ සහාය ලබා දෙන්නැයි ද මහා භාණ්ඩාගාරයට ද උපදෙස් ලබා දී තිබේ.
http://www.silumina.lk/2011/10/16/_art.asp?fn=aa1110162
No comments:
Post a Comment