Tuesday, October 11, 2011

නරේන්ද්‍රසිංහ රජමහා විහාරයේ සුදු හඳුන් ගස කපාගෙන ගිහින්

අසේල කුරුළුවංශ

බලගොල්ල නරේන්ද්‍රසිංහ රජමහා විහාරස්ථ භූමියේ පිහිටි රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා සුවිසල් සුදු හඳුන් ගසක් ඉකුත් 08දා කිසියම් පිරිසක් විසින් කපාගෙන ඇත.

විහාරාධිපති හිමි විසින් බලගොල්ල පොලිසියට කරන ලද පැමිණිල්ල මත පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

http://www.dinamina.lk/2011/10/11/_art.asp?fn=n11101110

No comments:

Post a Comment