තිරිප්පනේ - සමන් පෙරේරා
මාස හයකට ආසන්න කාලයක් රජරට පුරා පැතිර ගිය දැඩි නියං සහගත තත්ත්වය හමාර කරමින් පෙරේදා (15 දා) පටන් මහ වැසි ඇදහැලෙන්නට පටන් ගෙන තිබේ. ගෙවුණු මාස කීපය තුළ වැසි නොලැබීමෙන් වැව් අමුණු සිඳී ගොස් විවිධ බෝග වගාවන්ට ද හානි පැමිනිණි. මෙම නියඟය වසර පහකින් පමණ බලපෑ දැඩි නියං තත්ත්වයක් විය.
http://www.divaina.com/2011/10/17/provin02.html
No comments:
Post a Comment