ජනිත සෙනෙවිරත්න
පාන් සඳහා නියමිත බර ප්‍රමාණය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා පාන් ගෙඩියක බර එන්න එන්නම අඩුවෙමින් පවතී.
පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 454 ක් විය යුතු නමුත් දැනට වෙළෙඳ පොළේ ඇති පාන් ගෙඩියක බර ග්‍රෑම් 250-275-300 ආදී වශයෙන් වේ.
පාන් සඳහා නියමිත පාලන මිලක් නියම නොකිරීම නිසා පාන් රට පුරා විවිධ මිල ගණන් යටතේ අලෙවි වනු දැක්‌නට ලැබේ.
http://www.divaina.com/2011/10/05/news14.html
No comments:
Post a Comment