මහඔය විශේෂ ඇල්. එච්. චÁද්‍රරත්න
මහියංගණ පුදබිම සමීපයේ ම පිහිටි මහියංගණ නගරය කුණු කසළින් පිරි ඉතාමත් අපිරිසුදු නගරයක් බවට පත්ව ඇත.
වෙළෙඳ පොළ භූමියේ අතුරු මාර්ග ඔස්සේ කුණු කසළ හා පොලිතින් අප ද්‍රව්‍ය තැන් තැන්වල ගොඩගැසී ඇති අතර දෙනෝ දාහක් මගී ජනයා ගැවසෙන ප්‍රධාන බස් නැවතුම් පොළ අසල කාණු පද්ධතිය පණුවන් ඉහඳ මැස්සන් හා මදුරුවන්ගේ ඡන්ම භූමියක් වී ඇත.
නරාවළක් බඳු මේ කාණු පද්ධතියේ කොන්ක්‍රීට් ආවරණ ගලවා ඉවත දමා ඇත. දෙපසින් එකතු වන කුණු කසළ කාණු පද්ධතිය කරා ගොඩ ගැසෙමින් පවතී.
මේ තත්ත්වය නිසා බස් නැවතුම් පොළ වෙත එන මගී ජනයාගේ මෙන්ම දෙපස වෙළෙඳසල් හිමියන්ගේ සෞඛ්‍යයටද අහිතකර බලපෑම් සිදුවෙන හෙයින් ලංකාවේ ඉතාම වැදගත් පුදබිමක් මෙන් ම ජනාකීර්ණ නගරයක් වූ මහියංගණය කුණු කසළින් තොර අලංකාර නගරයක් කිරීමට අදාළ බලධාරීන්ගේ දැඩි අවධානය වහා යොමු විය යුතුව ඇත.
එමෙන්ම මැසි මදුරු ආකරයක් බඳු කාණු පද්ධතිය සමීපයේ තිබෙන ප්‍රධාන බස් නැවතුම්පොළද පිරිසුදුව හා සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට අනුව අලංකාර ලෙස තබා ගැනීමට ලංගම ඩිපෝ අධිකාරින් පෞද්ගලික බස් රථ ගාලේ පිරිසිදු බව හා අලංකාරත්වය ආදර්ශයට ගත යුතුව ඇත.
ඡායාරූපය - මහඔය විශේෂ
http://www.dinamina.lk/2011/10/07/_art.asp?fn=r1110072

No comments:
Post a Comment