කරල්ලියද්ද සමූහ
වික්ටෝරියා ජලාශයට කාලයක් තිස්සේ අපද්‍රව්‍යය සහිත ජලය බැහැර කළ තෙල්දෙණිය ගගසිරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට තෙල්දෙණිය දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ප්‍රසන්න ලියනගේ මහතා රුපියල් දසදහසක දඩයක් නියම කෙළේය.
තෙල්දෙණිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී. එස්. කේ. පෙරේරා මහතා සමඟ පොලිස් සැරයන් දිසානායක මෙම ස්ථානය පරීක්‍ෂා කර නඩු පවරනු ලැබීය.
http://www.dinamina.lk/2011/10/12/_art.asp?fn=r1110123
No comments:
Post a Comment