පොතුවිල් පොලිස් බල ප්රදේශයට අයත් ආරුගම්බේ මුහුදු තීරයට අඩි විස්සක් පමණ දිගැති විශාල තල්මසකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇත. මෙම තල්මසාගේ මළ සිරුර දැක බලා ගැනීමට පෙරේදා (21 වැනිදා) සිට විශාල ජනකායක් ආරුගම්බේ මුහුදු තීරයට පැමිණෙමින් සිටියහ.
තල්මසා මිය ගියේ කෙසේදැයි මෙතෙක් හෙළිවී නැත. එම තල්මසාගේ සිරුර ඉවත් කිරීමට ඊයේ (22 දා) විශේෂ කාර්ය බලකාය, පොතුවිල් පොලිසිය, පොතුවිල් ප්රාදේශීය සභාව ක්රියාකරමින් සිටියහ.
මඩුල්ල - කේ. එම්. පී. බණ්ඩාර
http://www.divaina.com/2012/01/23/news17.html

No comments:
Post a Comment