කොච්චිකඩේ විශේෂ ඩී. මිහිදුකුල
නිවෙසේ භාවිතා කරන වැසිකිළියේ අප ජලය මහා මාර්ගයේ ජල කාණුවට බැස යෑමට සැලස්වී යැයි වරද පිළිගත් කාන්තාවකට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ඩබ්ලිව්. කේ. දුලානි, එස්. වීරතුංග මහත්මිය රු. 3500 ක දඩයක් ගෙවන ලෙස නියෝග කළාය. දඩ නියම වූයේ කුයින්ටන් මාවත තලාදූව පදිංචි කාන්තාවකට ය. මීගමුව පොලිසියේ පාරිසරික ඒකකයේ පොලිස් සැරයන් 1117 බන්දුල මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර පැමිණිල්ල මෙහෙය වීය.
http://www.dinamina.lk/2012/01/21/_art.asp?fn=r1201212
No comments:
Post a Comment