අකිත පෙරේරා
කෘෂිකර්ම ක්ෂේත්රයේ ප්රගමනය සඳහා බලපාන ප්‍රධාන අංශ දහයක් තෝරාගෙන එහි ඉදිරි වැඩ කටයුතු මෙහෙයවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රධාන අධ්යක්ෂවරුන් දහදෙනකු පත්කර තිබේ.
ඒ අනුව වී පර්යේෂණ, පලතුරු, අතිරේක භෝග, බීජ රෝපණ, ස්වභාවික සම්පත්, මාධ්‍ය කටයුතු ඇතුළු ක්ෂේත්‍ර දහයක් සඳහා අදාළ නව අධ්යක්ෂවරු පත්ව සිටිති.
2012 සිට 2015 දක්වා වන අවුරුදු තුනක කාලය තුළ අදාළ ක්ෂේත්රයන්හි සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම මොවුන්ට පැවරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ඩබ්ලිව්. සකලසූරිය මහතා පැවසීය.
http://www.divaina.com/2012/03/03/news15.html
No comments:
Post a Comment