වෙළෙඳ ඇමැතිගේ අවධානය පිණිසයි
සීගිරිය - සරත් එරමිණිගම්මන
රජය පොරොන්දු පරිදි ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට නොමිලේ සහ කුලී පදනම මත ප්ලස්ටික් කූඩ ලබා දීම මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ. ආර්. දයා නන්දසිරි මහතා පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය මගින් ගොවීන්ට නොමිලයේත්, ව්‍යාපාරිකයන්ට කුලී පදනම මත එක් ප්ලාස්ටික් කූඩයකට රුපියල් 50 බැගින් ලබාදී ප්ලාස්ටික් ඇසුරුම් සැපයීමට ක්‍රියාකරන බව විෂය කාර අමාත්‍යවරයාත්, ජනාධිපතිතුමා සමග පැවැති සාකච්ඡාවේදීත් එකඟතාවයකට පත් වූවත් දඹුල්ල වෙළෙඳ මධ්‍යස්ථානයේ එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බව සභාපතිවරයා අවධාරණය කළේය.
http://www.divaina.com/2012/02/06/news26.html
No comments:
Post a Comment