ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍රකරගෙන ජීවත්වන මුවෙකුගේ උදරයේ ඇති වූ ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත්කර සුවපත් කිරීමට වනජීවි පශු වෛද්‍යවරු දෙදෙනෙක් සමත්වූහ.

පශු වෛද්‍යවරු වන විජිත පෙරේරා හා චන්ද්‍ර ජයවර්ධන යන මහත්වරු සුමේධගම ප්‍රදේශයේදී මෙම මුවාගේ ශල්‍යකර්ම සිදු කළහ. ඒ සඳහා ත්‍රීකුණාමල වන ජීවි අඩවි ආරක්‍ෂක එන්. සුරේෂ් කුමාර් මහතා මෙන්ම වන ජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරිහුද එක්වී සිටියහ.
උදරයේ ගෙඩිය ඇති ප්‍රදේශය හිරිවට්ටා, මෙම ශල්‍ය කර්මය සිදු කළේය.
මෙම අවස්ථාව දැක බලා ගැනීමට එන ජනතාව දැක බියවන පත් මුවා දැඟලීමට පත්වීම වැලැක්වීමට රෙදි කඩකින් මූණ ආවරණය කිරීමෙන් පසුවය.
මෙම වෛද්‍ය කණ්ඩායම ත්‍රිකුණාමලය කොටුව ආශි‍්‍රතව සිටි තවත් මුවන් දෙදෙනෙකුටද වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නේය.
http://www.dinamina.lk/2012/02/13/_art.asp?fn=n1202134

No comments:
Post a Comment