දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වන රථ වාහන සඳහා යෝග්‍යතා සහිකයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු සේවාව තීරණය කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියත් රථ වාහන කොමිසමත් මෝටර් රථ දෙපාර්තමේන්තුවත් සමග ඉදිරි දින කිහිපය තුළදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් අධ්‍යක්ෂක බී. ඩී. කේ. බණ්ඩාර මහතා පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයට නුසුදුසු තත්ත්වයේ රථ වාහන එම මාර්ගයේ ගමන් කිරීම නඩත්තු අංශයට ගැටලුවක් වී ඇති බව බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
http://www.dinamina.lk/2012/02/04/_art.asp?fn=n12020411

No comments:
Post a Comment