නාත්තන්ඩිය - රෙක්‌ස් හැරිසන්
ඉන්ධන ගාස්‌තු අඩු කරන ලෙස හෝ තමන්ට සහනාධාර ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද එය ඉටු නොවීම නිසා සියයට 20 කින් ප්‍රවාහන ගාස්‌තු ඉහළ දැමීමට සිදුවූ බව පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ හිමියෝ පවසති.
සමස්‌ත ලංකා අන්තර් දිස්‌ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සුබසාධක සංගමයේ පුත්තලම් දිස්‌ත්‍රික් වෙන්නප්පුව ශාඛාව ද සිය තීරණය දෙමාපියන් වෙත පසුගියදා දන්වා තිබිණි.
පෙබරවාරි මාසය සඳහා සියයට 10 ක් ද, මාර්තු සිට සියයට 20 කින්ද වන සේ දැනට මෙම වැඩි කිරීම සඳහා එම සංගමය 19 දා තීරණ ගෙන තිබිණි.
http://www.divaina.com/2012/03/14/news31.html
No comments:
Post a Comment