Wednesday, March 21, 2012

ප්‍රදේශ කිහිපයක කම්මුල්ගාය බහුලව පැතිරේ

සන්ධ්‍යා කරුණාරත්න

රට පුරා ප්‍රදේශ කිහිපයකින් කම්මුල්ගාය රෝගීන් බහුල වශයෙන් මේ දිනවලදී වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝගය බෝවීම වැළැක්වීම සඳහා වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. වෛරසයක් මඟින් පැතිරී යන කම්මුල්ගාය රෝගය ප්‍රධාන වශයෙන් ඛේට ග්‍රන්ථිය ආසාදනය කරන රෝගයකි.


http://www.dinamina.lk/2012/03/21/_art.asp?fn=n1203219

No comments:

Post a Comment