රෑ 8 - 9 අතර විශේෂයි
තාරක වික්‍රමසේකර
වසර 18 කට පෙර එනම් 1994 වසරේදී මෙරට විදුලි බල සැපයුම 100% ක්ම ජල විදුලිය මඟින් සැපයුව ද අද වන විට ජල විදුලිය මඟින් විදුලි බලය සැපයීමට හැකියාව ලැබී ඇත්තේ සමස්ත ඉල්ලුමෙන් 14% ක පමණ ප්‍රමාණයක් බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව 86% ක විදුලි බල සැපයුමක් ලබාදීමට සිදුව ඇත්තේ තාප විදුලිය මඟින් බව පවසන ඒ මහතා ඉදිරියේ විදුලි අර්බුදයෙන් මිදීමට විදුලිය අරපරෙස්සමෙන් භාවිත කළ යුතු බව අවධාරණය කර සිටී.
http://www.silumina.lk/2012/03/18/_art.asp?fn=aa12031810
No comments:
Post a Comment