
වයස අවුරුදු 17 ක් පමණ වන අලියෙකු මෙසේ මියගොස් ඇත. කොළඹ බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් අලියා මියගොස් ඇති අතර එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයටද පැය කීපයකට බාදා එල්ල වූ බව හබරන පොලිසිය කියයි.
සීගිරිය - සරත් එරමිනිගම්මන
http://www.divaina.com/2012/02/11/news17.html
No comments:
Post a Comment